01

E   |     |  

 දිනය: 2018-08-07   පිළිතුර ලබා දී ඇත 

0024/2018: Vacancies for MRI operating officers Kandy Hospital

24/’18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහනුවර මහ රෝහල සඳහා අනුමත එම්. ආර්. අයි. පරීක්ෂණ නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

            (ii)       දැනට එම තනතුරේ සේවයේ නියුතු නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

           (iii)       එම නිලධාරින්ගේ නම් කවරේද;

(iv) දැනට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(v) එම පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-08-07

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks