04

E   |     |  

 දිනය: 2018-06-05   පිළිතුර ලබා දී ඇත 

0016/2018: Development of schools under Provincial Council, Kandy district

16/’18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහනුවර දිස්ත්‍රික්කයේ තිබෙන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පාලනය වන පෙර පාසල් සංඛ්‍යාව කොපමණද;

             (ii)       ඒවායේ නම් හා ලිපිනයන් කවරේද;

(iii) එම එක් එක් පෙර පාසලේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය  සඳහා අමාත්‍යාංශය ලබාදුන් ආධාර ප්‍රමාණය කවරේද;

(iv) මහනුවර දිස්ත්‍රික්කයේ පෙර පාසල් පද්ධතියේ සංවර්ධනයට අමාත්‍යාංශය ගෙන ඇති සහ ඉදිරියේදී ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-05

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks