පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0542/’10 3. ගරු එම්. ටී. හසන් අලි මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) අම්පාර දිස්ත්‍රික්කයේ කාරතීව් රෝහලට අයත් ගිලන් රථය පසුගියදා නාඳුනන පිරිසක් විසින් ගිණි තබා විනාශ කළ බවත්; (ii) එම නිසා රෝහලේ අසාධ්‍ය රෝගීන් සහ ගර්භණී මව්වරුන් හදිසි ප්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට රැගෙන යෑමේ අපහසුතාවයක් පවතින බවත්; එතුමා දන්නෙහිද? (ආ) කාරතිව් රෝහලට ගිලන් රථයක් ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳව අම්පාර දිස්ත්‍රික් සංවර්ධන සහ සම්බන්ධීකරණ කමිටුව මඟින් අදාළ බලධාරීන් දැනුවත් කර තිබුණත් මේ දක්වා ගිලන් රථයක් ලබා දීමට පියවර ගෙන නොමැති බව එතුමා පිළිගන්නෙහිද? (ඇ) එසේ නම්, එම රෝහලට නොපමාව ගිලන් රථයක් ලබා දීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-10-19
අසන ලද්දේ
ගරු ගරු එම්. ටී. හසන් අලි මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks