04

E   |     |  

 දිනය: 2010-10-21   පිළිතුර ලබා දී ඇත 

0518/2010: Nutrition of Pregnent and Feeding Mothers

0518/’10

ගරු රෝසි සේනානායක මහත්මිය,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ ගැබිනි මව්වරුන් සහ කිරි දෙන මව්වරු අතරින් යකඩ ඌනතාවයෙන් පෙළෙන සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඔවුන්ගේ පෝෂණය නැංවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(iii) ශ්‍රී ලංකාවේ අඩු බර දරු උපත් සංඛ්‍යාව කොපමණද;

(iv) අවුරුදු 5ට අඩු දරුවන් අතරින් යකඩ ඌනතාවයෙන් පෙළෙන දරුවන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධයෙන් ඉහත (අ) (i), (ii) සහ (iv) ට අදාළ සංඛ්‍යා  ලේඛන කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-10-21

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks