පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0493/’10
ගරු ශාන්ත බණ්ඩාර මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වයඹ පළාතේ විශාලතම පළාත් පාලන ආයතනය අලව්ව ප්‍රාදේශීය සභාව බව එතුමා දන්නෙහිද?
(ආ) එහි ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන කොපමණද?
(ඇ) නාරම්මල ප්‍රාදේශීය සභාව ලෙස නව පළාත් පාලන ආයතනයක් පිහිටුවීමට ඉල්ලීමක් පවතින බව එතුමා දන්නෙහිද?
(ඈ) (i) මේ වන විට එම යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද;
(ii) එම යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-10-08
අසන ලද්දේ
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks