04

E   |     |  

 දිනය: 2010-09-24   පිළිතුර ලබා දී ඇත 

0471/2010: Moulavi Teachers in Govt Schools

0471/’10

ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර්  මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      රජයේ පාසල්වල මෞලවී ගුරුවරු සහ මෞලවියා ගුරුවරියන් සඳහා පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

             (ii)      හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2009 වර්ෂයේ පත් කරන ලද ගුරුවරු සංඛ්‍යාව කොපමණද;

(iii) සියලුම රජයේ පාසල්වල මෞලවී ගුරුවරුන් සහ මෞලවියා ගුරුවරියන් සඳහා තිබෙන සියලු පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?    

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-09-24

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks