01

E   |     |  

 දිනය: 2017-11-11   පිළිතුර ලබා දී ඇත 

1994/2017: misusing lands of the Teaching Hospital Kandy

1994/’17

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මහනුවර ශික්ෂණ රෝහල සතු මුළු ඉඩම් ප්‍රමාණය කොපමණද;

  (ii)      එම ප්‍රමාණයෙන් දැනට රෝහල විසින් භාවිතා කරනු ලබන ඉඩම් ප්‍රමාණය කොපමණද;

(iii) රෝහල සතු ඉඩම්වලින්, විශාල භූමි ප්‍රමාණයක් අනවසරයෙන් භුක්ති විඳින බව දන්නේද;

(iv) එම තත්ත්වය රෝහලේ කටයුතුවලට බාධාවක් වී ඇති බව පිළිගන්නේද;

(v) එසේ නම්, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ගන්නා පියවර කවරේද;

යන්න එතුමා සඳහන් ක‍රන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-11

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks