01

E   |     |  

 දිනය: 2017-10-19   පිළිතුර ලබා දී ඇත 

1958/2017: Persons died, houses damaged by Floods and Earth-slips in Ratnapura District 2017

1958/’17

ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      2017 මැයි මස 26 දින සිට ජූනි මස 05 දින දක්වා ඇතිවූ ගංවතුර හා නායයාම් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ;

              (i)      මරණයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව;

            (ii)      හානි වූ නිවාස සංඛ්‍යාව;

           (iii)      නායයාම හේතුවෙන් පමණක් හානි වූ නිවාස සංඛ්‍යාව;

(iv) ගංවතුර හේතුවෙන් සම්පූර්ණයෙන් හා අර්ධ වශයෙන් හානියට පත්වූ නිවාස සංඛ්‍යාව;

එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-10-19

අසන ලද්දේ

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks