01

E   |     |  

 දිනය: 2017-10-20   පිළිතුර ලබා දී ඇත 

1875/2017: පානීය ජල හිඟයෙන් පීඩා විඳින ගම්මාන : ජල බවුසර් සැපයීම

1875/’17

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වයඹ පළාතේ, දැඩි පානීය ජල හිඟයක් පවතින ගම් සංඛ්‍යාව      කොපමණද;

             (ii)       එම ගම්වල නම් කවරේද;

            (iii)       ජල හිඟයෙන් පීඩා විඳින ගම් සඳහා ජල බවුසර් ලබාදීමේ වැඩසටහනක් ඔබ අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබේද;

(iv) එසේ නම්, මේ දක්වා ලබාදී ඇති ජල බවුසර් සංඛ්‍යාව හා ඒවා ලබාදුන් ගම් කවරේද;

(v) ජල හිඟයෙන් පීඩා විඳින අනෙකුත් ගම් සඳහා ජල බවුසර් ලබාදීමට අමාත්‍යාංශය ගන්නා පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-10-20

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)            (i)         ගම් 2099 කි.

දිස්ත්‍රික්කය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ගම් සංඛ්‍යාව

එකතුව

කුරුණෑගල                       1.ඇහැටුවැව

74

1688

 

 

2.     කුලියාපිටිය බටහිර

10

 

 

3.     නාරම්මල

59

 

 

4.     මාස්පොත කුඩාගල්ගමුව

21

 

 

5.     ගල්ගමුව

46

 

 

6.     වීරඹුගෙදර

10

 

 

7.     නිකවැරටිය

48

 

 

8.     මල්ලවපිටිය

05

 

 

9.     ගිරිබාව

52

 

 

10.   බමුනාකොටුව

28

 

 

11.   මහව

55

 

 

12.   කොටවෙහෙර

93

 

 

13.   කොබෙයිගනේ

70

 

 

14.   පඬුවස්නුවර බටහිර

152

 

 

15.   පඬුවස්නුවර නැ‍‍ඟෙනහිර

81

 

 

16.   අඹන්පොල

53

 

 

17.   රස්නායකපුර

58

 

 

18.   පොල්ගහවෙල

53

 

 

19.   අලව්ව

107

 

 

20.   කුලියාපිටිය නැ‍ඟෙනහිර

95

 

 

21.   වාරියපොල

07

 

 

22.   බිංගිරිය

100

 

 

23.   උඩුබද්දාව

61

 

 

24.   පන්නල

114

 

 

25.   ගනේවත්ත

135

 

 

26.   පොල්පිතිගම

101

 

දිස්ත්‍රික්කය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ගම් සංඛ්‍යාව

එකතුව

පුත්තලම

1.     මහවැව

14

411

 

2.     නාත්තන්ඩිය

24

 

 

3.     පුත්තලම

22

 

 

4.     ආරච්චිකට්ටුව

17

 

 

5.     ආණමඩුව

29

 

 

6.     හලාවත

48

 

 

7.     වනාතවිල්ලුව

13

 

 

8.     මුන්දලම

18

 

 

9.     වෙන්නප්පුව

06

 

 

10.   කල්පිටිය

04

 

 

11.   පල්ලම

29

 

 

12.   කරුවලගස්වැව

29

 

 

13.   මහ කුඹුක්කඩවල

65

 

 

14.   නවගත්තේගම

35

 

 

15.   දංකොටුව

55

 

 

16.   මාදම්පේ

03

 

එකතුව

 

 

2099

 

 

 

               (ii)      පුත්තලම දිස්ත්‍රික්කයේ දැඩි පානීය ජල හිඟයක් පවතින  ගම් සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්, ඇමුණුම 03 (II - XVII) **මඟින් දැක්වේ.

                        කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැඩි පානීය ජල හිඟයක් පවතින ගම් සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්, ඇමුණුම 04(III - XXVIII) ** මඟින් දැක්වේ.

               (iii)        ඔව්, මෙම ගම්වලට ජලය ලබා දීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ජල බවුසර් ලබා දී ඇත.

     (iv) 

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය                 පුත්තලම දිස්ත්‍රික්කය

 

 

 

ට්‍රැක්ටර් බවුසර්

ලොරි බවුසර්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

08

 

 

 

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය13

01

 

 

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  03  තාවකාලිකව (මහවැව, නාත්තණ්ඩිය හා නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත) 02  තාවකාලිකව

 

 

 

            (v)  දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ඉල්ලීම පරිදි ජල බවුසර් ලබා දීමට කටයුතු කරනු ලැබේ.

(ආ) පැන නොනඟි.

 

——–———

**  පුස්තකාලයේ තබා ඇත.

** நூனிலையத்தில் வைக்கப்பட்டுள்ளது.

**  Placed in the Library.

 

පිළිතුරු දුන් දිනය

2017-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks