බලන්න

04

E   |     |  

 දිනය: 2010-09-21   පිළිතුර ලබා දී ඇත 

0408/2010: New Power Plants

0408/’10

ගරු    වික්ටර් ඇන්ටනි මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2004 වර්ෂයේ දෙසැම්බර් සිට 2010 වර්ෂයේ අප්‍රේල් දක්වා වූ කාලය තුළ දිවයින තුළ අලුතින් ආරම්භකළ විදුලි බලාගාර සංඛ්‍යාව කොපමණද;

            (ii)      එසේ අලුතින් ආරම්භ කළ විදුලි බලාගාර මොනවාද;

(iii) ඒවා පිහිටි දිස්ත්‍රික්ක ‍කවරේද;

(iv) මෙසේ අලුතින් විදුලි බලාගාර ඇතිකිරීම තුළින් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන මෙගාවොට් සංඛ්‍යාව කොපමණද;

(v) අලුතින් ආරම්භ කර ඇති විදුලි බලාගාර සඳහා ඇස්තමේන්තුගත වියදම එක් එක් බලාගාරය සඳහා වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-09-21

අසන ලද්දේ

ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks