01

E   |     |  

 දිනය: 2017-08-24   පිළිතුර ලබා දී ඇත 

1539/2017: ක්‍රීඩා පිටි සංවර්ධනය: බදුල්ල දිස්ත්‍රික්කය

1539/’17

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව, මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කරනු ලැබූ ක්‍රීඩා පිටි සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම ක්‍රීඩා පිටිවල නම් කවරේද;

(iii) එම එක් එක් ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම සඳහා වැය කළ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) අදාළ ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම සඳහා කොන්ත්‍රාත් ලබාගත් පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් හා ඔවුනට අමාත්‍යාංශය විසින් ගෙවන ලද මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-24

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

         (iii)      පිළිතුර (ii)න් ආවරණය වේ.

              (iv)      පිළිතුර (ii)න් ආවරණය වේ.

(ආ)     පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-08-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks