01

E   |     |  

 දිනය: 2017-07-06   පිළිතුර ලබා දී ඇත 

1505/2017: මූලධන සහ පුනරාවර්තන වියදම් සඳහා වෙන් කළ අරමුදල්: අමාත්‍යාංශ භාවිත කළ ප්‍රතිශතය

1505/’17

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      2016 වර්ෂයේදී, 

               (i)       මූලධන වියදම් සඳහා වෙන්කළ අරමුදල් වැඩිම ප්‍රතිශතයකින් භාවිතා කර ඇති අමාත්‍යාංශ 05 කවරේද;

             (ii)       මූලධන වියදම් සඳහා වෙන්කළ අරමුදල් අඩුම ප්‍රතිශතයකින් භාවිතා කර ඇති අමාත්‍යාංශ 05 කවරේද;

(iii) පුනරාවර්තන වියදම් සඳහා වෙන්කළ අරමුදල් වැඩිම ප්‍රතිශතයකින් භාවිතා කර ඇති අමාත්‍යාංශ 05 කවරේද;

(iv) පුනරාවර්තන වියදම් සඳහා වෙන්කළ අරමුදල් අඩුම ප්‍රතිශතයකින් භාවිතා කර ඇති අමාත්‍යාංශ 05 කවරේද;

(v) වෙන්කළ අරමුදල් වැඩිම ප්‍රතිශතයකින් භාවිතා කර ඇති අමාත්‍යාංශ 05 කවරේද;

 

(vi) වෙන්කළ අරමුදල් අඩුම ප්‍රතිශතයකින් භාවිතා කර ඇති  අමාත්‍යාංශය 05 කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-06

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

(අ)          (i)     

වැය ශීර්ෂ අංකය

අමාත්‍යාංශය

ප්‍රතිශතය  (%)

123

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

99.40%

101

බුද්ධ ශාසන අමාත්‍යාංශය

97.21%

158

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය

96.88%

119

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය

95.33%

124

සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය

94.72%

               (ii)     

වැය ශීර්ෂ   අංකය

අමාත්‍යාංශය

ප්‍රතිශතය (%)

167

විශේෂ කාර්යභාර  අමාත්‍යාංශය

11.54%

122

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

17.45%

195

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය

37.65%

162

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය

42.49%

159

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය

45.52%

            (iii)     

වැය ශීර්ෂ අංකය

අමාත්‍යාංශය

ප්‍රතිශතය (%)

150

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන  අමාත්‍යාංශය

99.45%

154

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය

99.42%

108

තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය

99.37%

155

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

99.25%

130

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය

99.24%

(iv)

වැය ශීර්ෂ අංකය

අමාත්‍යාංශය

ප්‍රතිශතය (%)

126

අධ්‍යාපන අමාත්‍යාංශය (අ)

28.81%

165

ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය

60.56%

167

විශේෂ කාර්යභාර අමාත්‍යාංශය

70.02%

162

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය

74.19%

120

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

79.34%

   (v)

වැය ශීර්ෂ අංකය

අමාත්‍යාංශය

ප්‍රතිශතය (%)

130

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය

99.22%

123

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

98.89%

108

තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය

98.17%

158

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය

95.77%

119

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය

95.27%

(vi)        

වැය ශීර්ෂ අංකය

අමාත්‍යාංශය

ප්‍රතිශතය (%)

126

අධ්‍යාපන අමාත්‍යාංශය

31.96%

167

විශේෂ කාර්යභාර අමාත්‍යාංශය

37.35%

162

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය

43.79%

159

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය

59.64%

198

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශය

60.93%

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-07-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks