පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1414/’16
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැය යෝජනා අංක 199 ට අනුව, විදේශ ආයෝජනයන් සඳහා වන ඉල්ලුම්පත් සම්පූර්ණ කර දින 50 ක් තුළ වැඩ ඇරඹීම සහතික කරන වැඩපිළිවෙළක් හඳුන්වා දුන් බැවින්, 2016 වර්ෂයේදී එසේ දින 50 ක් තුළ වැඩ ආරම්භ කළ විදේශ ආයෝජන කවරේද;
(ii) උක්ත නැවුම් ප්‍රවේශය හේතුවෙන් 2016 වර්ෂය තුළදී රට තුළ ව්‍යාපාර ආරම්භ කළ විදේශ සමාගම් විසින් ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශ විනිමය ප්‍රමාණය කොපමණද;
(iii) විදේශීය ආයෝජකයෙකුට දින 50 ක් තුළ ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ඉඩ ප්‍රස්ථා ලබාදීමේ ක්‍රියාවලිය හඳුන්වාදීමේදී, සාපේක්ෂව ඇතිකළ වෙනස්කම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-23
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(a) (i) The Agency for Development has not been established as proposed under item No. 199 of 2016 Budget Speech since its law has still not been enacted.
(ii) Not relevant.
(iii) Although the law establishing AFD has not yet been enacted, the following committees have been established in order to accelerate the approval process for BOI projects to ensure that projects take off the ground within the shortest possible period.
· The Project Screening Committee - PSC - of the BOI immediately screens all investment applications jointly with cross-functional departments to grant approval in an expeditious manner.
· Any projects that need further clearance on operational issues will be referred to a higher level of committee such as Single Window Investment Approval Committee - SWIAC - chaired by the Secretary to the Treasury and Investment Approval Facilitation Committee - IAFC - chaired by the Senior Adviser to the Hon. Prime Minister for a speedy approval.
· Any unresolved major issues will be directed to the Official Committee on Economic Management - OCEM - and the Cabinet Committee on Economic Management(CCEM).
(b) Not relevant.
පිළිතුරු දුන් දිනය
2017-08-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මලික් සමරවික්‍රම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks