01

E   |     |  

 දිනය: 2017-04-04   පිළිතුර ලබා දී ඇත 

1178/2017: 1983 වන විට යාපනය නගරයේ පැවැති ව්‍යාපාර: විස්තර

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)          (i)      1983 වර්ෂය වනවිට යාපනය නගරය තුළ පැවති සුළු, මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපාර සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම සංඛ්‍යාවෙන් දමිළ ව්‍යාපාරිකයන්ට අයත් ව්‍යාපාර සංඛ්‍යාව කොපමණද;

(iii) සිංහල හෝ වෙනත් ජන වර්ගයක පුද්ගලයන්ට අයත් ව්‍යාපාර සංඛ්‍යාව කොපමණද;

(iv) එහි සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

(ආ) (i) 1983 වර්ෂයේ දමිළ සහ සිංහල ව්‍යාපාරිකයන් පවත්වාගෙන ගිය ව්‍යාපාර සියල්ලම මේ වනවිටත් ක්‍රියාත්මක වන්නේද;

(ii) නොඑසේ නම්, එම ව්‍යාපාර පවත්වාගෙන ගිය පුද්ගලයන් හෝ ඒවායේ උරුමකරුවන් හෝ යාපනය දිස්ත්‍රික්කය තුළ මේ වනවිටත් ජීවත්ව සිටින්නේද;

(iii) එසේ නම්, එහි සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-04-04

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(a)          (i)       There is no record or information available at the Ministry or offices coming under the purview of the Ministry in regard to the number of small, medium and large-scale business that were in existence within the Jaffna town by 1983.  Even District Secretariat, Jaffna does not have any particulars. However, according to the information available at the Department of Census and Statistics, the number of industries existed in the District of Jaffna in the year 1982 were as follows:

(ii) There is no record available to answer this question.

(iii) There is no record available to answer this question.

(iv) No. A report cannot be tabled as there is no information available to prepare a report in this regard.

(b) (i) There is no information available in this regard, therefore it is not possible to answer this question.

(ii) It is not possible to answer this question due to non-availability of records in this regard.

(iii) A report cannot be tabled as there is no information available in this regard.

(c) Does not arise.

පිළිතුරු දුන් දිනය

2016-06-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks