01

E   |     |  

 දිනය: 2017-04-06   පිළිතුර ලබා දී ඇත 

1170/2017: ලංකා සතොස ආනයනය කළ සහල්: විස්තර

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා ගෙන් ඇසීමට,— (2)

(අ)          (i)      2014 සැප්තැම්බර් සිට 2015 පෙබරවාරි දක්වා කාලයේදී ලංකා සතොස මඟින් ආනයනය කරනු ලැබූ සහල් ප්‍රමාණය කොපමණද;

            (ii)      ඒ සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;

(iii) එක් එක් ආයතනය ඉදිරිපත් කළ මිල ගණන් කවරේද;

(iv) ආනයනික සහල් නිෂ්කාශනය කිරීම හා ප්‍රමාද ගාස්තු වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුවට සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ගෙවනු ලැබූ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද; 

(v) සහල් කිලෝවක ආනයනික මිල සහ විකුණුම් මිල වෙන් වෙන් වශයෙන් කවරේද;

  (vi) ඒ අනුව ලංකා ස‍තොසට සිදුවූ අලාභය කවරේද;

  (vii) මෙම තොගයෙන් විකුණනු ලැබූ සහල් ප්‍රමාණය කොපමණද;

(viii) නරක් වූ සහල් ප්‍රමාණය සහ සත්ව ආහාර ලෙස සහල් විකිණීමට කැබිනට් අනුමතිය ලැබුනු   දිනය කවරේද;

(ix) එසේ විකිණූ සහල් ප්‍රමාණය, කිලෝවක විකුණුම් මිල සහ සිදු වූ අලාභය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(x) සත්ව ආහාර ලෙස එම නරක් වූ සහල් මිලදී ගත් ආයතනය සහ ප්‍රමාණය කවරේද;

(xi) සහල් ආනයනයේ සිට විකිණීම දක්වා සමස්ත ක්‍රියාවලිය තුළ ලංකා සතොස වියදම් කළ මුදල, ඉපයූ මුදල හා අලාභය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-04-06

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(a)          (i)       257,557 metric tonnes.

             (ii)       No.

            (iii)       There were no quotations called through a tender process. However, Letters of Credit were opened based on the Proforma Invoices sent from the General Treasury and the Line Ministry to the former Chairman of Lanka Sathosa Limited. Eight times, the Banks had issued the following Letters of Credit.

Under Letters of Credit

 

 

No

LC No

Bank

Supplier

Commodity

Qty (MT)

Price Per MT (USD)

1

24186

People’s Bank

United foods Ltd., India

White Raw

50,000

430.00

2

26193

People’s Bank

Omvishkar Export, India

Ponni Samba

  1,040

455.00

3

64568

Bank of Ceylon

Bangladesh G to G Bangladesh

Nadu

25,000

450.00

4

63537

Bank of Ceylon

ACP Industries Ltd., India

Ponni Samba

48,309

488.00

5

63519

Bank of Ceylon

ACP Industries Ltd., India

Nadu

  4,887

408.00

6

63519

Bank of Ceylon

ACP Industries Ltd., India

Ponni Samba

37,705

488.00

7

33283

People’s Bank

United Foods Ltd., India

White Raw

30,000

405.00

8

33274

People’s Bank

Trident Champer, India

Ponni Samba

31,354

510.00

 

Total

228,295

 

 

Hon. Member, they have paid only under DP terms, the details of which are as follows:

Under DP terms (Deferred Payment)

 

 

No.

Supplier

Commodity

QTY (MT)

Price per MT (USD)

1

Omvishkar Export Ltd., India

Ponni Samba

1,040

470.00

 

 

Ponni Samba

1,038

440.00

 

 

Nadu

957

435.00

 

 

Ponni Samba

260

485.00

 

 

Nadu

5,380

455.00

 

 

Ponni Samba

1,066

535.00

 

 

Ponni Samba

2,392

520.00

 

 

Nadu

52

420.00

2

Shamila Spices Ltd., India

Nadu

517

440.00

 

 

Nadu

1,087

455.00

 

 

Nadu

988

460.00

 

 

Nadu

3,292

435.00

 

 

Ponni Samba

1,878

520.00

3

Mohan Sundaram Ltd., India

Ponni Samba

520

522.00

4

Uma Export Ltd., India

Ponni Samba

1,560

520.00

5

Luxmi Export Ltd., India

Ponni Samba

500

520.00

6

Star Export Ltd., India

Ponni Samba

2,575

520.00

 

 

Nadu

1,000

435.00

 

 

Nadu

1,250

385.00

 

 

Ponni Samba

1,000

535.00

7

Rika Global Ltd., India

Ponni Samba

910

505.00

 

Total

29,262

 

 

Grand Total

257,557

 

(iv) Payments to the Sri Lanka Customs:

Customs Duty paid by the Lanka Sathosa for Customs clearance of the rice stocks: Rs. 132,770,828.72.

Payments to the Sri Lanka Ports Authority:

Payments made to the Sri Lanka Ports Authority for the importation of rice stocks:  Rs. 648,450,056.09.

Payments made to the Sri Lanka Ports Authority as demurrages : Rs. 187,621,525.00.

(v)

 

 

No

Commodity

Weighted average price of 1Kg of imported Rice

Selling price of  1 Kg of Rice

1

White Raw

64.00

50.00

2

Nadu

64.00

55.00

3

Ponni Samba

75.00

60.00

(vi)

 

Commodity

Estimated sales qty (Kg)

Estimated sales Revenue (Rs.)

Estimated cost of sold qty (Rs.)

Losses incurred (Rs.)

White Raw

73,023,204.00

3,651,160,200.00

4,673,485,056.00

(1,022,324,856.00)

Nadu

35,216,947.00

1,936,932,085.00

2,253,884,608.00

(316,952,523.00)

Ponni Samba

67,967,614.00

4,078,056,840.00

5,097,571,050.00

(1,019,514,210.00)

Total

176,207,765.00

9,666,149,125.00

12,024,940,714.00

(2,358,791,589.00)

 

(vii)

 

 

Description

MT

Estimated quantity sold for human consumption

176,876.00

Quantity issued for animal foods

  68,282.00

Total quantity sold

245,158.00

 

(viii) Date of Cabinet approval: 16th March, 2016.

Quantity issued as animal feed:  80,680 metric tonnes.

(ix)

 

 

Quantity issued for animal food

(Kg) Avg. Cost per Kg

Total cost (Rs.)

Selling price per (Kg)

Sales value (Rs.)

Loss incurred (Rs.)

6,976,796

64

446,514,944.00

38

265,118,248.00

(181,396,696.00)

3,471,683

64

222,187,712.00

38

131,923,954.00

(90, 263,758.00)

57,833,991

75

4,337,549,325.00

38

2,197,691,658.00

(2,139,857,667.00)

68,282,470

 

5,006,251,981.00

 

2,594,733,860.00

(2,411,518,121.00)

 

 

(x)

 

 

Name of the Company

Purchased Qty. (Kg)

Ceylon Grain Elevators PLC

30,500,000

Gold Coin Feed Mills

10,500,000

New Hope Lanka Ltd.

2,800,000

Pussalla Meat Producers

12,900,000

Fortune Agro Industries

5,000,000

Super Feed (Pvt.) Ltd.

5,000,000

Tharul Farm

282,470

CIC

1,000,000

LMP Traders

300,000

Total

68,282,470

(xi)

 

 

 

Description

Rs.

Cost

 

Total cost of 257,557 metric tonnes of rice purchased

17,936,808,820.00

Add: Other indirect expenses

1,237,421,575.20

Total cost

19,174,230,395.20

 

 

Revenue

 

 

 

Estimated revenue from rice sales for human consumption

9,716,286,625.00

Sales revenue from issue of rice for animal food

2,594,733,860.00

Total sales

12,311,020,485.00

 

 

Estimated losses incurred

(6,863,209,910.20)

Note: The total cost does not include the Finance Cost and the duty waiver payable by the Line Ministries (Ministry of Co-operative and Marketing Development and Ministry of Food Security). For the above calculation, we have considered only the landed cost to the Lanka Sathosa.

(b) Does not arise.

පිළිතුරු දුන් දිනය

2016-06-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks