පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1148/’16
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගාල්ල, කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩමේ පිහිටි මොහිදින්වත්ත නිවාස යෝජනා ක්‍රමයේ තිබෙන නිවාස සංඛ්‍යාව කොපමණද;
(ii) එම නිවෙස්වල දැනට පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන සිටින පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
(iii) එම නිවෙස්වල මුල් අයිතිකරුවන්ගේ නම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම නිවාස යෝජනා ක්‍රමය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරාගනු ලැබූ ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) ඉඩම පවරාගන්නා අවස්ථාවේදී ඉඩම් හිමියා/හිමියන් ලෙස හඳුනාගෙන සිටි පුද්ගලයා/ පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
(iii) එම ඉඩම රජයට පවරාගත් බවට සඳහන් ගැසට් පත්‍රයේ පිටපතක් සභාගත කරන්නේද;
(iv) ඉඩම පවරා ගැනීම වෙනුවෙන් එවකට වන්දි ප්‍රදානය කළේද;
(v) එසේ නම්, එම වන්දි ප්‍රමාණය කොපමණද;
(vi) වන්දි ලබාගත් පුද්ගලයන්ගේ නම් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-09
අසන ලද්දේ
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස හා ඉදිකිරීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නිවාස සංඛ්‍යාව 29කි.
(ii) .
|
අනු අංකය |
නම |
ලිපිනය |
|
01 |
මොහොමඩ් ෆායිස් මොහොමඩ් ෆිරිනාස් මයා |
32/29 ඒ, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
02 |
මොහොමඩ් නසීර් බදුරුන් නිසාර් මිය |
27/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
03 |
මොහොමඩ් හසන් මොහොමඩ් සුබයිර් |
26/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
04 |
අබ්දුල් සලාම් මොහොමඩ් නලීම් මයා/පාතිමා රියසා මිය |
25/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
05 |
මොහොමඩ් නිජාමුදීන් ජලීමා බෙර්ගම් මිය |
29/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
06 |
අබ්දුල් රහීම් මොහොමඩ් සහීඩ් මයා |
32/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
07 |
මොහොමඩ් නවාස් පාතිමා රසානා මිය |
31/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
08 |
මොහොමඩ් අන්සාර් පාතිමා රිස්ඩා මිය/මොහොමඩ් අන්සාර් පාතිමා සප්නා මිය |
30/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
09 |
මොහොමඩ් හුසේන් පවුසුල් ඉනායා මිය |
07ඒ/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
10 |
සෙියිනුදීන් මොහොමඩ් නිසාර් මයා |
10ඒ/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
11 |
මොහොමඩ් තව්පික් අසාර් කමාල් මයා |
10බී/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
12 |
මොහොමඩ් අබ්දුල්ලා සිත්ති නවාසියා මිය |
14/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
13 |
මොහොමඩ් රලීම් ඉස්තුග්ගා මනීහා මිය |
17/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
14 |
මොහොමඩ් හනීෆා මොහොමඩ් ෆවුමි මයා |
10සී/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
15 |
මොහොමඩ් තව්ෆික් මොහොමඩ් අක්බාර් මයා |
10/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
16 |
මොහොමඩ් රිසාක් පාතුම්මා නස්මියා මිය |
09/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
17 |
අබ්දුල් හෆීල්මෙහරුන් නිජානා මිය |
08/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
18 |
අබ්දුල් රසාක් නුලෙයිෆා මිය |
07/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
19 |
මොහොමඩ් සාලි කදීජා බිබී මිය |
6ඒ/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
20 |
අබ්දුල් වාහිඩ් සිත්ති මහරූපා මිය |
05/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
21 |
මොහොමඩ් ඉසාක් නිසාම්දීන් මයා |
33/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
22 |
මොහොමඩ් මක්බුල් සාහුල් හමීඩ් මයා |
34/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
23 |
ෆාතුමා රයිහානා සාල් මිය |
35/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
24 |
සිත්ති ෂරීනා මිය |
36/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
25 |
මොහොමඩ් සහීඩ් මොහොමඩ් නිසාර් මයා |
37/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
26 |
අහමඩ් පාත්තුම්මා හෙවත් අහමඩ් පාත්තුම්මා රමීසා මිය |
38/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
27 |
අහමඩ් පාතුමා රුවයාසා මිය/ අහමඩ් පයිනූල් හිදායා මිය |
39/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
28 |
මොහොමඩ් නසීර් පාතුම්මා රිසායා මිය |
15/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
|
29 |
මොහොමඩ් හම්සා බිෂරුල් හුස්නා මිය/ සිත්ති රුකයියයා මිය |
41/29, සර්කියුලර් පාර, මොහිදීන් වත්ත ගාල්ල. |
iii
|
අනු අංකය |
නම |
|
01 |
ඒ.කේ. මොහොමඩ් බෂීර් මයා |
|
02 |
ඒ.එම්.එම්. ෆාසි මිය |
|
03 |
මොහොමඩ් හසන් මොහොමඩ් සුබයිර් මයා |
|
04 |
අබ්දුල් සලාම් මොහොමඩ් නලීම් මයා |
|
05 |
අබ්දුල් මජිඩ් මොහොමඩ් රාසික් මයා |
|
06 |
අබ්දුල් රහීම් මොහොමඩ් සහීඩ් මයා |
|
07 |
ඉසාක් සිද්දි අගීදා මිය |
|
08 |
ඒ.එම්.එම්. අන්සාර් මිය |
|
09 |
අබ්දුල් මජිඩ් මොහොමඩ් හුසේන් මයා |
|
10 |
සෙයිනුදීන් මොහොමඩ් නිසාර් මයා |
|
11 |
මොහොමඩ් තව්පික් අසාර් කමාල් මයා |
|
12 |
මොහොමඩ් සාලි මොහොමඩ් රාසික් මයා |
|
13 |
අබ්දුල් හෂීල් සිත්ති සහිරා මිය |
|
14 |
මොහොමඩ් හනීෆා මොහොමඩ් ෆවුමි මයා |
|
15 |
මොහොමඩ් ඉබ්රාහම් මොහොමඩ් තව්ෆික් මයා |
|
16 |
ඒ.එම්. සිත්ති පාතුම්මා මිය |
|
17 |
මොහොමඩ් කියාඩ් සිත්ති රලීනා මිය |
|
18 |
අබ්දුල් ගනී අබ්දුල් රසාක් මයා |
|
19 |
මොහොමඩ් සාලි කදීජා බිබී මිය |
|
20 |
ඉබ්රාහිම් අබ්දුල් වාහිඩ් ඉබ්රාහිම් මයා |
|
21 |
අබ්දුල් මජිඩ් මොහොමඩ් පාරුක් මයා |
|
22 |
අබ්දුල් රහීම් මොහොමඩ් මයා |
|
23 |
මොහොමඩ් ෂරිප් අබ්දුල් රහුමාන් මයා |
|
24 |
අබ්දුල් සමීන් කරීමා බිබී මිය |
|
25 |
මොහොමඩ් සහීඩ් මොහොමඩ් නිසාර් මයා |
|
26 |
සිත්ති සමාහිරා මිය |
|
27 |
අහමඩ් මොහොමඩ් ජහියා මයා |
|
28 |
මොහොමඩ් සාලි පාතුමා බිබී මිය |
|
29 |
අබුදුල් කාදර් මොහොමඩ් හම්සා මිය |
(ආ) (i) හෙක්ටෙයාර 0.4338
(ii)
|
· මුලික පිඹුරු අංක 3267හි සඳහන් මුල් හිමිකම් පාන්නන් |
එච්.එම්. ඉසදීන්, එල්.එම්.ඒ. කාදර් හා එම්.ටී. සලීමා - කනම්පිටිය පාර, ගාල්ල එම්.අයි.එන්. නූමන් - කොන්ගම පාර, ගාල්ල එම්.එම්.ඒ. ආරුෂ් - දංගෙදර පාර, ගාල්ල ඒ සලීමා - සර්කියුලර් පාර, ගාල්ල |
|
· වන්දි පරීක්ෂණය සඳහා ඉදිරිපත් වූ අය |
මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් සුවයියා මොහොමඩ් මුස්තාෆා අබුදුල් හලීම් මොහොමඩ් නවුමාන් අකෙම් මොහොමඩ් මුරුකලා පාතුම්මා අරුසා ලිපිනයන් සඳහන්ව නොමැත. මොහොමඩ් ඊබ්රාහිම් මුත්තු නාච්චියා මොහොමඩ් සාදික් පාතුම්මා |
(iii) ඔව්. ඇමුණුම* බලන්න.
(iv) ඔව්.
(v) වන්දි මුදල රු. 160,000/-
පොලී මුදල රු.248,069.76
එකතුව රු.408,069.76
(vi) හිමිකම් තහවුරු කිරීමට අපොහොසත් වීම මත ගාල්ල දිසා අධිකරණයේ LA 447 අංකය යටතේ වන්දි හා පොලී මුදල් තැන්පත් කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-03-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks