පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1110/’16
ගරු චමින්ද විජේසිරි මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බණ්ඩාරවෙල විවිධ සේවා සමූපාකාර සමිතියේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයේ නම් හා ලිපිනයන් කවරේද;
(ii) ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) දැනට එම විවිධ සේවා සමූපාකාර සමිතියේ ප්‍රාදේශික සමිති අතරින් ලාභ උපයන හා පාඩු ලබන ප්‍රාදේශික සමිති වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) පසුගියදා පැවති නිලවරණය සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් ලැබී තිබේද;
(v) එසේ නම්, ඒ පිළිබඳව ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-09
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
----
පිළිතුරු දුන් දිනය
2017-05-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks