පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)
(අ) (i) 2015.01.08 වැනි දිනෙන් පසුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මේ දක්වා ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;
(ii) එම සංඛ්‍යාව, දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත නිවාස ඉදිකිරීමේදී නිවාස ණය ලෙස ලබා දී ඇති මුදල කොපමණද;
(iv) එම නිවාස ණය, දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2015.01.08 දිනෙන් පසුව අධිකාරිය විසින් මේ දක්වා ඉදිකර ඇති ආධාරලාභී නිවාස සංඛ්‍යාව කොපමණද;
(ii) එම සංඛ්‍යාව, දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඒ සඳහා වෙන් කරන ලද සම්පූර්ණ මුදල කොපමණද;
(iv) එම මුදල, දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) 2015.01.08 දිනෙන් පසුව අධිකාරිය විසින් මේ දක්වා ඉදිකර ඇති නිවාස ගම්මාන සංඛ්‍යාව කොපමණද;
(ii) එම සංඛ්‍යාව, දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඒ සඳහා වෙන් කරන ලද සම්පූර්ණ මුදල කොපමණද;
(iv) එම මුදල, දිස්ත්‍රික්ක අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා තවදුරටත් මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-21
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස හා ඉදිකිරීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
Tabled....
* පුස්තකාලයේ තබා ඇත.
* நூனிலையத்தில் வைக்கப்பட்டுள்ளது.
* Placed in the Library.
පිළිතුරු දුන් දිනය
2017-09-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks