පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල සිටින තැලසීමියා රෝගීන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම රෝගීන් පදිංචිව සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;
(iii) තැලසීමියා රෝගයට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශල්‍යාගාරයක් හා ජාන බැංකුවක් වයඹ පළාත තුළ පිහිටා තිබේද;
(iv) එම රෝගීන්ට ප්‍රතිකාර හා අනෙකුත් පහසුකම් ලබාදීමට අමාත්‍යාංශය ගන්නා පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-02-07
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(a) (i) Kurunegala - 1,040
Puttalam - 09
(ii) No information is available about the Divisional Secretary's Divisions where the patients are living and
document regarding that is being prepared.
(iii) No.
(iv)
(b) Does not arise.
පිළිතුරු දුන් දිනය
2017-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ෆයිසාල් කාසිම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks