පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පුත්තලම දිස්ත්‍රික්කය තුළ පිහිටි;
(i) ජාතික පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එක් එක් ජාතික පාසලේ නම කවරේද;
(iii) එක් එක් ජාතික පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එක් එක් ජාතික පාසලේ සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) එම පාසල් අතරින් තාක්ෂණික විද්‍යාගාර සහ භාෂා විද්‍යාගාර ආදී පහසුකම් ඇති පාසල් සංඛ්‍යාව කොපමණද;
(vi) එම පාසල්වල ගුරු පුරප්පාඩු පවතීද;
(vii) එසේ නම්, ඒ කවර විෂයයන් සඳහාද;
(viii) එම ගුරු පුරප්පාඩු පිරවීමට ගන්නා පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-02-22
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks