04

E   |     |  

 දිනය: 2010-08-17   පිළිතුර ලබා දී ඇත 

0361/2010: Emergency Regulations

0361/'10

 

ගරු     ප්‍රභා ගනේසන් මහතා,— පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)     දැනට ක්‍රියාත්මක හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන ගාල්ල, බූස්ස කඳවුරේ රඳවාගෙන සිටින සැකකරුවන් සංඛ්‍යාව කොපමණද;

             (ii)   ඔවුන් අයත් වන වයස් කාණ්ඩ කවරේද;

(ii) එලෙස බන්ධනාගාරගත කර ඇති ස්ත්‍රීන්ගේ සංඛ්‍යාව සහ පුරුෂයින්ගේ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-08-17

අසන ලද්දේ

ගරු ගරු ප්‍රභා ගනේසන් මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks