04

E   |     |  

 දිනය: 2010-08-05   පිළිතුර ලබා දී ඇත 

0360/2010: Emergency Regulations

0360/’10

 

ගරු ප්‍රභා ගනේසන් මහතා,— පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      දැනට ක්‍රියාත්මක හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් සංඛ්‍යාව කොපමණද;

            (ii)      ඔවුන් අයත් වයස් කාණ්ඩ කවරේද;

           (iii)      එලෙස බන්ධනාගාර ගත කර ඇති ස්ත්‍රීන්ගේ  හා පුරුෂයින්ගේ  සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-08-05

අසන ලද්දේ

ගරු ගරු ප්‍රභා ගනේසන් මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks