බලන්න

04

E   |     |  

 දිනය: 2016-11-29   පිළිතුර ලබා දී ඇත 

0987/2016: Households without Electricity

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ශ්‍රී ලංකාවේ විදුලිබලය නොමැති නිවාස ඒකක සංඛ්‍යාව කොපමණද;

             (ii)      විදුලිබලය නොමැති නිවාස ඒකක සංඛ්‍යාව, රටේ සම්පූර්ණ නිවාස සංඛ්‍යාවෙහි කවර ප්‍රතිශතයක්ද;

           (iii)      විදුලිබලය නොමැති නිවාස සංඛ්‍යාව, එක් එක් පරිපාලන දිස්ත්‍රික්කය අනුව  හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) මෙම නිවාස සඳහා විදුලිබලය ලබා දීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-11-29

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks