01

E   |     |  

 දිනය: 2016-12-03   පිළිතුර ලබා දී ඇත 

0983/2016: Ministry of Power & Energy implementing Paris Agreement

983/’16

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2015 වර්ෂයේ පැවති කාලගුණ විපර්යාස පිළිබඳ පැරිස් සමුළුවේදී ගනු ලැබූ තීරණ කවරේද;

             (ii)       එකී තීරණ පිළිබඳව ශ්‍රී ලංකා ජනරජයේ එකඟත්වය පළකර තිබේද;

            (iii)      එසේ නම්, එම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-12-03

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks