පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
966/’16
ගරු බිමල් රත්නායක මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2010 - 2016 දක්වා කාලය තුළ,
(i) ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති රසායනික පොහොර ප්‍රමාණය;
(ii) එක් එක් කන්නය සඳහා රජය මඟින් නිකුත් කර ඇති රසායනික පොහොර ප්‍රමාණය;
(iii) වී වගාව සහ එළවළු වගාව සඳහා නිකුත්කර ඇති රසායනික පොහොර ප්‍රමාණය;
(iv) ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර ප්‍රමාණය;
(v) එක් එක් කන්නය සඳහා රජය මඟින් නිකුත් කරන ලද කාබනික පොහොර ප්‍රමාණය;
(vi) වී වගාවට සහ එළවළු වගාවට නිකුත්කර ඇති කාබනික පොහොර ප්‍රමාණය;
වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-03-10
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
පිළිතුරු දුන් දිනය
2017-03-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks