01

E   |     |  

 දිනය: 2016-11-21   පිළිතුර ලබා දී ඇත 

0931/2016: Ceylon Electricity Board - Whether Tender Procedure followed when buying electricity from private power plants

931/’16

ගරු චන්දිම ගමගේ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ලංකා විදුලිබල මණ්ඩලය විසින් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන පටිපාටිය අනුගමනය කළයුතු බව විදුලිබල පනතේ සඳහන්ව ඇති බව දන්නේද;

(ii) මේ වනතෙක් සිදු කර ඇති විදුලිය මිලදී ගැනීම් සඳහා ප්‍රසම්පාදන කාර්ය පටිපාටිය අනුගමනය කර තිබේද;

(iii) එසේ නම්, ඒ කවර අවස්ථාවලදීද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-11-21

අසන ලද්දේ

ගරු චන්දිම ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks