පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0345/'10
ගරු මොහමඩ් අස්ලම් මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කළුතර දිස්ත්‍රික්කයේ, බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් පැල්පත් නිවසේ හිමිකරුගේ / පදිංචි පවුලේ ප්‍රධානියාගේ නම සහ ලිපිනය කවරේද;
(iii) ඉහත නිවාසයන් හි පදිංචි අනුපවුල්වල ප්‍රධානීන්ගේ නම සහ ලිපිනය කවරේද;
යන්න එක් එක් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-09
අසන ලද්දේ
ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks