01

E   |   த   |  

 දිනය: 2016-10-25   පිළිතුර ලබා දී ඇත 

0870/2016: Recruiting Graduates of Indigenous Medicine - Badulla District

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       අද වනවිට දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් විශේෂ උනන්දුවක් ඇති වී තිබෙන බව දන්නේද;

             (ii)       බදුල්ල දිස්ත්‍රික්කයේ  සිටින දේශීය වෛද්‍ය උපාධිධාරින් සංඛ්‍යාව කොපමණද;

(iii) එම උපාධිධාරින් පළාත් සභාවේ හා මධ්‍යම රජයේ සේවය සඳහා බඳවා ගැනීමට විධිමත් වැඩසටහනක් සකස් කර තිබේද;

 

 

(iv) එසේ නම්, එම වැඩසටහන පිළිබඳ තොරතුරු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-10-25

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks