01

E   |   த   |  

 දිනය: 2016-10-07   පිළිතුර ලබා දී ඇත 

0867/2016: Waste Management Projects under the current CM of Uva

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ඌව පළාත් සභාව යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ පළාත් පාලන ආයතන කවරේද;

             (ii)      බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් සභාවේ මූලිකත්වයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වූයේද;

(iii) එසේ නම්, ඒ සඳහා වියදම් වූ මුදල් ප්‍රමාණය කවරේද;

(iv) එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොවූයේ නම්, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු සඳහා පළාත් සභාව මැදිහත් වූ ආකාරය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2016-10-07

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks