පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බුද්ධික පතිරණ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කළ රටඉඳි ප්‍රමාණය කොපමණද;
(ii) ශ්‍රී ලංකාව රටඉඳි ආනයනය කරන ප්‍රධාන රටවල් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) රටඉඳි ආනයනයේදී එහි ප්‍රමිතිය පිළිබඳ පරීක්ෂා කරන්නේද;
(ii) එසේ නම්, ඒ කෙසේද;
(iii) 2015 වර්ෂයේදී රටඉඳි ආනයනය සඳහා වැය කළ මුදල කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-04-05
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(a) (i) 7,188,572.11 kg
(ii)
|
Country of Importation |
Quantity (kg) |
|
01. United Arab Emirates |
4,473,826.51 |
|
02. Saudi Arabia |
1,561,916.00 |
|
03. Iraq |
753,368.00 |
|
04. Iran, Islamic Republic of |
366,468.00 |
|
05. India |
18,323.50 |
|
06. Kuwait |
6,080.00 |
|
07. Oman |
4,000.00 |
|
08. China |
3,022.10 |
|
09. Algeria |
888.00 |
|
10. South Africa |
625.00 |
|
11. Poland |
30.00 |
|
12. Hong Kong, SAR China |
18.00 |
|
13. United Kingdom |
6.00 |
|
14. Pakistan |
1.00 |
|
Grand Total |
7,188,572.11 |
Source-Sri Lanka Customs
(b) (i) Yes.
(ii) Imported dates are examined at the Sri Lanka Customs' Examination Yard by Customs Officers and Food and Health Officers of the Ministry of Health, Nutrition and Indigenous Medicine. The Officers of the Ministry of Health, Nutrition and Indigenous Medicine will test the dates as to whether they are suitable for human consumption and it is only on their recommendation that the dates will be released to the importers. If they are not suitable for human consumption, they will be destroyed in the presence of Health Inspectors and importers or will be re-exported to the country of origin at the expense of the importers.
(iii) Rs. 547,672,479
(c) Does not arise.
පිළිතුරු දුන් දිනය
2017-08-28
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks