බලන්න

04

E   |     |  

 දිනය: 2016-10-06   පිළිතුර ලබා දී ඇත 

0851/2016: Exams conducted by the PSC - Western Province 2014 -2016

ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      බස්නාහිර පළාත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2014.01.01 සිට 2016.06.30 දක්වා කාලය තුළදී පවත්වන ලද සියලු විභාගවලට අදාළව,

              (i)      එක් එක් විභාගයේ නම;

             (ii)      එක් එක් විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රවල නම්;

(iii) එක් එක් ප්‍රශ්න පත්‍රයට පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව;

(iv) එක් එක් ප්‍රශ්න පත්‍රය සකස් කළ අයගේ නම් හා තනතුරු නාමයන්;

(v) ප්‍රශ්න පත්‍ර සකස් කිරීම වෙනුවෙන් එක් එක් පුද්ගලයාට ගෙවන ලද මුදල;

(vi) උත්තර පත්‍ර පරීක්ෂා කළ අයගේ නම් හා තනතුරු නාමයන්;

(vii) උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් එක් එක් පුද්ගලයාට ගෙවන ලද මුදල;

කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-10-06

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks