02

E   |     |  

 දිනය: 2011-01-06   පිළිතුර ලබා දී ඇත 

0341/2011: Ships owned by the LTTE

0341/'10 ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබූ නැව් සංඛ්‍යාව කොපමණද; (ii) ඒවායින් රජයට පවරාගත් නැව් සංඛ්‍යාව කොපමණද; (iii) එම නැව් රජයට පවරාගත් දින කවරේද; (iv) දැනට එම සංවිධානයට ඉතිරිව ඇති නැව් සංඛ්‍යාව කොපමණද; (v) අනෙකුත් නැව්වලට සිදුවූයේ කුමක්ද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-01-06

අසන ලද්දේ

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks