01

E   |     |  

 දිනය: 2016-09-08   පිළිතුර ලබා දී ඇත 

0809/2016: Persons employed as personal staff to the Chief Minister- Uva

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ,

             (i)       නම්;

            (ii)       තනතුරු;

           (iii)       අධ්‍යාපන සුදුසුකම්;

           (iv)       වැටුප් හා අනෙකුත් දීමනා;

             (v)       විදේශ සංචාරවල නිරත වී ඇත්නම්, එම සංචාර සඳහා  දරන ලද වියදම;

වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) එම සංචාර සඳහා පළාත් සභා අරමුදල් යොදාගෙන තිබේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2016-09-08

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks