පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0327/’10
ගරු දයාසිරි ජයසේකර මහතා,— මුදල් හා ක්රම සම්පාදන අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2008 සහ 2009 වර්ෂයන් තුළ, ශ්රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගන්නා ලද නීත්යානුකූල නොවන බඩු භාණ්ඩ වෙනුවෙන් අදාළ නිලධාරීන් වෙත ලබාදී ඇති ත්යාග සහ දීමනාවල සම්පූර්ණ වටිනාකම කොපමණද;
(ii) එම ත්යාග සහ දීමනා ලබා ගත් නිලධාරීන් කවුරුන්ද;
(iii) අදාළ නිලධාරීන් වෙත ත්යාග සහ දීමනා ලබාදීමට හේතු වූ සිද්ධීන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම නිලධාරීන් වෙත ලබාදුන් මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-08-04
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්යාංශය
මුදල් හා ක්රමසම්පාදන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks