01

E   |     |  

 දිනය: 2016-06-23   පිළිතුර ලබා දී ඇත 

0623/2016: Building a Shopping Complex Bandarawela

623/’16

 

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       බණ්ඩාරවෙල මහා නගර සභාව විසින් සිවිලි පාරේ සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට යෝජිතව තිබූ බවත්;

             (ii)       පසුව එම ඉඩම නාය යෑම නිසා බැම්ම ඉදිකිරීමට පමණක් රුපියල් මිලියන 4ක මුදලක් වැයකර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) අ (ii) හි සඳහන් බැම්ම ඉදිකිරීම සඳහා අවසර ලබා දුන් දේශපාලන අධිකාරිත්වය හා නිලධාරින්ගේ නම් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-06-23

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks