පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
559/’16
ගරු එස්. ශ්‍රීතරන් මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙහි පොදු ක්‍රීඩාපිටියක් ඉදිකිරීමට යෝජනා කර ඇති බව දන්නේද;
(ii) එසේ නම්, ක්‍රීඩාපිටිය ඉදිකිරීම සඳහා මුදල් වෙන්කර තිබේද;
(iii) ඒ සඳහා වෙන්කළ මුදල කවරේද;
(iv) ක්‍රීඩාපිටියේ ඉදිකිරීම් ඇරඹීම ප්‍රමාද වීමට හේතු කවරේද;
(v) මිළ ගණන් කැඳවීම නිසි ක්‍රමවේදයක් අනුව සිදුකර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මුදල් වෙන් කිරීමේදී අක්‍රමිකතා සිදු වී තිබේද;
(ii) එසේ නම්, ඒ සඳහා ලබා දෙන විසඳුම් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-06-22
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks