පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0307/’10
ගරු දයාසිරි ජයසේකර මහතා,— කම්කරු සබඳතා හා ඵලදායිතා ප්රවර්ධන අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2004 සිට 2009 දක්වා සේවක අර්ථසාධක අරමුදලට එකතු වූ මුදල් ප්රමාණයන්, එක් එක් වර්ෂය සඳහා, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඒ ඒ වර්ෂයන් සඳහා දායක ගෙවීම් ප්රමාණය කොපමණද;
(iii) දායක ගිණුම් හිමියන්ගේ සංඛ්යාව කොපමණද;
(iv) දායක ලැබීම්වලට වඩා දායක ගෙවීම්වල වැඩිවීමක් දක්නට ලැබේද;
(v) එසේ නම්, ඒ සඳහා ගන්නා පියවරයන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-20
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්යාංශය
කම්කරු සබඳතා හා ළුලදායීතා ප්�රවර්ධන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks