01

E   |   த   |  

 දිනය: 2010-07-09   පිළිතුර ලබා දී ඇත 

0305/2010: Office of the H.E. the President

0305/'10

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිධූරය යම් පුද්ගලයෙකුට හෙබවිය හැකි වාර ගණන කොපමණද;                                         

 (ii) ‍එම වාර ගණන වැඩි කිරීම සඳහා රජය කටයුතු කිරීමට අදහසක් තිබේද;

 (iii) එසේ නම්, ඒ කී වරක් දක්වාද;

 (iv)  එසේ වාර ගණන වැඩි නොකරන්නේ නම්, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට රජය අදහස්  කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 



අසන ලද දිනය

2010-07-09

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks