පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
481/’16
ගරු කනක හේරත් මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පින්නවල එළිමහන් සත්ව උද්‍යානයේ දැනට සිටින සතුන් වර්ග සංඛ්‍යාව කොපමණද;
(ii) උද්‍යානය විවෘත කළ දිනයේ සිට මේ දක්වා ලැබී ඇති ආදායම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මෙහි ප‍්‍රමාණවත් තරම් සතුන් නොමැති බවත්;
(ii) ඒ හේතුවෙන් සතුන් නැරඹීමට එන ජනතාව සෑහීමකට පත් නොවන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) නරඹන්නන්හට තෘප්තිමත් විනෝදයක් ලබාදීම සඳහා අනුගමනය කරන ක‍්‍රියාමාර්ගයන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-07-08
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
තිරසර සංවර්ධන හා වනජීවි
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks