04

E   |     |  

 දිනය: 2016-05-19   පිළිතුර ලබා දී ඇත 

0477/2016: Not giving new water supplies in Mawanalla

477/’16

 

ගරු කනක හේරත් මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කෑගල්ල දිස්ත‍්‍රික්කයේ, මාවනැල්ල ජාතික ජලසම්පාදන හා ජලාප‍වහන මණ්ඩලයේ කාර්යාලය මඟින් දැනට පාරිභෝගික ජල සේවා සම්බන්ධතා සහ ජල නළ සේවා දීර්ඝ නොකරන බව දන්නේද;

(ii) එසේ නම්, ඒ සඳහා හේතු කවරේද;

(iii) මේ හේතුවෙන් මාවනැල්ල ප‍්‍රදේශයේ ජලය ලබා ගැනීමට අපේක්ෂිත ජනතාව දුෂ්කරතාවයට පත්වන බව පිළිගන්නේද;

(iv) එසේ නම්, දුෂ්කරතාවයට පත් ජනතාවට ජල සම්බන්ධතා ලබාදීමට හැකි  කාලවකවානුව සඳහන් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-05-19

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම් හා ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks