පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
423/’16
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2013, 2014 සහ 2015 වර්ෂයන්හිදී වාර්තාවූ මිනීමැරුම්, ස්ත්‍රි දූෂණ, හදිසි අනතුරු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) උක්ත වර්ෂයන්හිදී හදිසි අනතුරුවලින් සිදුවූ මරණ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-04-22
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
|
2013 |
2014 |
2015 |
|
මිනීමැරුම් |
586 |
548 |
476 |
|
ස්ත්‍රී දූෂණ |
2175 |
2008 |
2033 |
|
හදිසි අනතුරු |
37877 |
35966 |
38107 |
(ii)
|
|
2013 |
2014 |
2015 |
|
හදිසි අනතුරුවලින් සිදු වූ මරණ සංඛ්‍යාව |
4489 |
4387 |
4704 |
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2016-05-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සාගල රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks