බලන්න

04

E   |     |  

 දිනය: 2016-02-26   පිළිතුර ලබා දී ඇත 

0345/2016: Estates facing earthslip threat in the Matale District

345/’15

 

ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මාතලේ දිස්ත්‍රික්කයේ නාය යාම් සිදු වී ඇති සහ නාය යෑමේ අවදානමට ලක්ව ඇති වතුයායයන් හඳුනාගෙන තිබේද;

             (ii)       එසේ නම්, එම වතුයායයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) එම වතුයායයන්හි,

(i) නාය යෑමේ අවදානමට මුහුණ දී සිටින පවුල් සංඛ්‍යාව;

(ii) නාය යෑම් හේතුවෙන් අවතැන්ව සිටින පවුල් සංඛ්‍යාව;

එක් එක් වතුයාය අනුව ‍වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-26

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks