බලන්න

04

E   |     |  

 දිනය: 2016-02-24   පිළිතුර ලබා දී ඇත 

0274/2016: Serious Crimes for the period up to Oct 31 2015 compared to same period 2014

274/’15

 

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      2014.01.01 දින සිට 2014.10.31 දින දක්වා සහ 2015.01.01 දින සිට 2015.10.31 දින දක්වා කාලවකවානු තුළ වාර්තා වූ;

          (i)            මිනීමැරුම්; 

          (ii)           ස්ත්‍රි දූෂණ;

          (iii)          පැහැර ගැනීම්;

(iv) කප්පම් ලබා ගැනීම්;

(v) මංකොල්ලකෑම්;

සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-24

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks