02

E   |     |  

 දිනය: 2016-02-23   පිළිතුර ලබා දී ඇත 

0256/2016: Cases filed regarding child abuse 2010-2014

256/’15

 

ගරු බිමල් රත්නායක මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      2010, 2011, 2012, 2013, 2014 වර්ෂයන්හීදී,

             (i)       ළමා අපචාර පිළිබඳව පවරා ඇති නඩු සංඛ්‍යාව, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

             (ii)       ළමා අපචාර පිළිබඳ නඩුවලින් වරදකරුවන් බවට ඔප්පු වූ සංඛ්‍යාව, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ළමා අපචාර පිළිබඳ නඩුවලින් වරදකරුවන් බවට ඔප්පු වූ සංඛ්‍යාව, එක් එක් වර්ෂයේ පැවරූ මුළු නඩු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-23

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks