පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
253/’15
ගරු බිමල් රත්නායක මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා විදේශීය දූත මණ්ඩල කාර්යාල පිහිටුවා ඇති රටවල් හා උප කාර්යාල (Consulates) පිහිටුවා ඇති රටවල් හා නගර කවරේද;
(ii) එක් එක් විදේශීය දූත මණ්ඩලවල ප්‍රධානීන්ගේ හා නියෝජ්‍ය ප්‍රධානීන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත (ii) හි සඳහන් පිරිස අතරින් ස්ථිර ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් වන හා අයත් නොවන පුද්ගලයින්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් නොවන දූත මණ්ඩල ප්‍රධානීන් හා නියෝජ්‍ය ප්‍රධානීන් සේවය කරන රටවල් කවරේද;
(v) 2015.01.08 වැනි දිනෙන් පසු විදේශීය දූත මණ්ඩලවලට දූත මණ්ඩල ප්‍රධානීන් හා නියෝජ්‍ය ප්‍රධානීන් ලෙස පත් කරන ලද පුද්ගලයින්ගේ නම් කවරේද;
(vi) එම පිරිස අතරින් ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් හා අයත් නොවන පුද්ගලයින්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-18
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks