පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
252/’15
ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2011, 2012, 2013 සහ 2014 වර්ෂයන්හීදී සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල සඳහා ලියාපදිංචි වී ඇති සේවකයන් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-01-26
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
|
දිස්ත්‍රික්කය |
2011 |
2012 |
2013 |
2014* |
|
කිලිනොච්චිය |
- |
- |
- |
- |
|
මන්නාරම |
825 |
915 |
2,189 |
2,189 |
|
වව්නියාව |
4,709 |
6,134 |
6,591 |
6,589 |
|
මුලතිව් |
- |
- |
1,923 |
1,917 |
|
මඩකලපුව |
8,730 |
9,239 |
9,142 |
9,053 |
|
අම්පාර |
12,020 |
13,298 |
13,348 |
13,296 |
|
ත්‍රිකුණාමලය |
9,654 |
10,221 |
9,151 |
8,813 |
|
කුරුනෑගල |
102,625 |
105,231 |
107,492 |
106,809 |
|
පුත්තලම |
38,240 |
39,482 |
40,565 |
40,484 |
|
අනුරාධපුරය |
29,969 |
31,239 |
33,339 |
33,242 |
|
පොළොන්නරුව |
17,359 |
17,422 |
19,332 |
19,153 |
|
බදුල්ල |
80,432 |
79,431 |
76,167 |
75,915 |
|
මොනරාගල |
||||
|
රත්නපුර |
84,330 |
81,815 |
81,912 |
81,634 |
|
කෑල්ල |
60,480 |
59,908 |
58,966 |
58,818 |
|
එකතුව |
2,448,087 |
2,491,892 |
2,555,684 |
2,549,771 |
|
දිස්ත්‍රික්කය |
2011 |
2012 |
2013 |
2014* |
|
කොළඹ |
1,166,009 |
1,204,398 |
1,242,070 |
1,240,923 |
|
ගම්පහ |
280,278 |
278,715 |
290,609 |
289,049 |
|
කළුතර |
102,749 |
104,345 |
106,551 |
106,189 |
|
මහනුවර |
148,605 |
145,774 |
147,756 |
147,673 |
|
මාතලේ |
21,518 |
23,078 |
24,283 |
24,233 |
|
නුවරඑළිය |
91,139 |
86,214 |
83,405 |
83,305 |
|
ගාල්ල |
89,630 |
92,716 |
94,674 |
94,472 |
|
මාතර |
54,569 |
56,148 |
55,506 |
55,463 |
|
හම්බන්තොට |
32,106 |
32,687 |
33,925 |
33,890 |
|
යාපනය |
12,102 |
13,482 |
16,788 |
16,665 |
* සමෘද්ධි අධිකාරියේ සේවකයින් 19,164 දෙනකු 2014 වර්ෂයේදී දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් සහිත තනතුරුවලට අනුයුක්ත වීමෙන් අරමුදලේ සාමාජිකත්වය අහෝසි වීම නිසා, 2014 සාමාජික සංඛ්‍යාව 2013ට වඩා අඩු වීමට ප්‍රධාන හේතුව බැව් දන්වමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-01-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks