බලන්න

04

E   |     |  

 දිනය: 2015-12-01   පිළිතුර ලබා දී ඇත 

0246/2015: Chairman of Sugathadasa Authority - Incomes and expenses

 246/’15

 

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියට 2015.01.30න් පසු පත් කළ සභාපතිවරයා විසින් පසුගිය මාස 10 තුළ ලබාගත්, මාසික වැටුප/ඉන්ධන හා දීමනා වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) තමන්ට හිමි වැටුප/ඉන්ධන හා දීමනාවන්ට අමතරව සභාපතිවරයා විසින් යම් මුදලක්/දීමනාවක් ලබාගෙන ඇත්නම්, ඒවා නැවත අයකර ගන්නේද;

(iii) 2015.01.30 සිට 2015.10.30 දක්වා වන කාලය තුළ උත්සව සඳහා කොපමණ මුදලක් වැයකර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම් , ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-01

අසන ලද්දේ

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks