බලන්න

04

E   |     |  

 දිනය: 2015-12-14   පිළිතුර ලබා දී ඇත 

0245/2015: New Sports grounds Opened

245/’15

 

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      ක්‍රීඩා අමාත්‍යාංශ‍ය මගින් පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩාංගණ 25ක් ඉදිකිරීම ආරම්භ කර ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)         (i)      එම ක්‍රීඩාංගණ අතරින් මේ වනවිට වැඩ ආරම්භ කර ඇති සහ විවෘත කර ඇති ක්‍රීඩාංගණ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) මෙතෙක් වැඩ අවසන් කර නොමැති ක්‍රීඩාංගණවල වැඩ අවසන් කිරීමට අපේක්ෂා කරන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-14

අසන ලද්දේ

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks