පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
241/’15
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2000 සිට 2014 දක්වා ශ්‍රී ලංකාව සතු දළ නිල සංචිතයන්හි ආනයන ශක්‍යතාවය (මාසවලින්) වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) වෙළඳ භාණ්ඩ සම්බන්ධයෙන් ගණනය කරන ලද දළ නිල සංචිතයන්හි ආනයන ශක්‍යතාවය, වෙළඳ භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ගැලපූ විට, එක් එක් වර්ෂය අනුව වෙනස් වන අකාරය කවරේද;
(iii) වර්ෂ 2000 සිට 2014 දක්වා මුළු විදේශීය වත්කම්වල ආනයන ශක්‍යතාවයෙහි අගය වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) 2015 වර්ෂයේ මුල් මාස 9 තුළ දළ නිල සංචිතවල ආනයන ශක්‍යතාවය කෙසේවීද;
(v) එම තත්ත්වය කෙරෙහි බලපෑ හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම් ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-11
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks