පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
240/’15
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අවදානම් මත බර තැබීමේ ක්‍රමය අනුව, ශ්‍රී ලංකාවේ විදේශ සංචිතවල ප්‍රමාණවත්භාවය පිළිබඳව සෑහීමට පත්වන්නේද;
(ii) ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි, අවදානම් මත බර තැබීමේ නව ක්‍රමය යෙදීමේදී, X; STD; OPL සහ M2 යන විචල්‍යයන්හි දත්ත අනුව, වර්ෂ 2000 සිට 2014 දක්වා, පාවෙන විනිමය අනුපාතික ක්‍රමය යටතේ, විදේශ සංචිතවල ප්‍රමාණාත්මකභාවය, එක් එක් වර්ෂය අනුව කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2015 වර්ෂයේ ගෙවුන මාස 9 තුළ ශ්‍රී ලංකාවේ විදේශ සංචිතවල ප්‍රමාණාත්මකභාවය කෙසේවීද;
(ii) එම තත්ත්වය කෙරෙහි බලපෑ ප්‍රධාන හේතූන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-10
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks